• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර–කොළඹ පවුල් ලක්ෂ 5කට පානීය ජලය සැපයීමට රු. බිලියන 73ක කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර!

15 September 2026
in දේශීය, පුවත්
කළුතර–කොළඹ පවුල් ලක්ෂ 5කට පානීය ජලය සැපයීමට රු. බිලියන 73ක කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතය.
ඊට අමතරව ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නල පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක්ද ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 73ක් වන අතර, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතිය අවසන් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
මෙරට ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu Shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහුද සහභාගී වූහ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කරගනිමින් අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
Post Views: 4
Previous Post

චීනයට ඇමරිකාව වෙනුවට එන්න ගල්ෆ් කලාපයේ හමුදා බලය අවශ්‍ය නැහැ

Next Post

ගාසා WCK ප්‍රහාරය ගැන කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව ස්වාධීන විමර්ශනයක් කළ යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved