• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ

වැඩිම පිරිස දොඩංගොඩින්

22 April 2026
in දේශීය, පුවත්
කළුතර දිස්ත්‍රික්කයේ  පාසල් නොයන දරුවන්  161ක් හඳුනාගැනේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර දිස්ත්‍රික්කය තුළ 2025 වසර සඳහා පාසල් වයසේ පසුවන දරුවන් 161 දෙනෙකු පාසල් නොයන බවට හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණි. කළුතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ වාර්තාවට අනුව පාසල් නොයන දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 51කි. අනෙකුත් කොට්ඨාස අනුව දත්ත සලකා බැලීමේදී හොරණ 20ක්, පානදුර 15ක්, කළුතර 15ක්, මතුගම 15ක් සහ බේරුවල ප්‍රදේශයෙන් දරුවන් 14ක් වාර්තා වී ඇත. මීට අමතරව පාලින්දනුවර 08ක්, බණ්ඩාරගම සහ අගලවත්ත ප්‍රදේශවලින් 07 දෙනා බැගින් ද, ඉංගිරිය 04ක්, මිල්ලනිය 02ක්, මදුරාවල 02ක් සහ වලල්ලාවිට කොට්ඨාසයෙන් එක් දරුවෙකු බැගින් හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පාසල් නොයන කිසිදු දරුවෙකු වාර්තා වී නොමැති වීම සුවිශේෂී කරුණකි.
මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ප්‍රතිසාධන පියවර යටතේ හඳුනාගත් දරුවන්ගෙන් 42 දෙනෙකු දැනටමත් නැවත පාසල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. විශේෂයෙන් කළුතර, මතුගම, බණ්ඩාරගම, දොඩංගොඩ, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලින් මෙම දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කර තිබේ. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14න් 12කම මේ වන විට ‘පාසල් අධීක්ෂණ කමිටු’ පිහිටුවා අවසන් බව ද එහිදී අනාවරණය විය. බේරුවල සහ මතුගම යන කොට්ඨාසවල ද මෙම කමිටු පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 13
Previous Post

බෂාර් අල් අසාද්ගේ පතනයෙන් පසු සිරියානු සුළුතර වැසියන්ට යුරෝපයේ සරණාගතභාවය අහිමි වෙයි

Next Post

ක්වොන්ටම් පරිගණක මගින් AES-128 සයිමෙට්‍රික් සංකේතන ක්‍රමයට

Editor TTV News

Editor TTV News

Next Post
ක්වොන්ටම් පරිගණක මගින්  AES-128 සයිමෙට්‍රික් සංකේතන ක්‍රමයට

ක්වොන්ටම් පරිගණක මගින් AES-128 සයිමෙට්‍රික් සංකේතන ක්‍රමයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved