• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාමීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

26 June 2026
in දේශීය, පුවත්
ග්‍රාමීය ව්‍යවසායකත්වය  ශක්තිමත් කිරීමට  විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙන්  නව වැඩපිළිවෙළක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික් විදාතා ඒකකය විසින් සංවිධානය කරන ලද විද්‍යාතා ව්‍යවසායක ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ ග්‍රාමීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදන ජනගත කිරීමයි.
කළුතර දිස්ත්‍රික්කය පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 14 හරහා බිහිවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සහ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. ප්‍රදර්ශනයට සමගාමීව පැවති නවෝත්පාදන සායනය තුළින් අංකුර නිර්මාණකරුවන්ට තම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර, ඒ සඳහා ජාතික නව්‍යකරණ නියෝජිතායතනය, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය වැනි ආයතනවල දායකත්වය ලබා දී තිබුණි.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, විද්‍යාව හා තාක්ෂණය ගමට ගෙන යාම තුළින් නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නංවා දේශීය හා විදේශීය වෙළඳපොළ ජය ගැනීමට ව්‍යවසායකයින්ට හැකිවන බවයි. ඉදිරියේදී විදාතා මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා සහ ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, දිස්ත්‍රික් ලේකම් එස්.පී.හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 7
Previous Post

සිහින ගමනාන්තයක් ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියා කෙරෙන බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට

Next Post

ආදරය කියන්නෙ මොන තරම් බොරුවක්ද!

Editor TTV News

Editor TTV News

Next Post
ආදරය කියන්නෙ මොන තරම් බොරුවක්ද!

ආදරය කියන්නෙ මොන තරම් බොරුවක්ද!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved