• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Sri lanka police ලෙස නම සඳහන් ඇඳුමකින් සැරසි, පෙරහැර බලන්න ආපු තරුණියක් මහනුවරදී අත්අඩංගුවට

28 August 2026
in දේශීය, පුවත්
Sri lanka police ලෙස නම සඳහන් ඇඳුමකින් සැරසි, පෙරහැර බලන්න ආපු තරුණියක් මහනුවරදී අත්අඩංගුවට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
‘ශ්‍රී ලංකා පොලීසිය’ යනුවෙන් සඳහන් නිල් පැහැති ටී-ෂර්ට් එකක් පැළඳ පොලිස් නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් මහනුවර ඇළහැර පෙරහැර නැරඹූ 25 හැවිරිදි තරුණියක් මහනුවර මූලස්ථාන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය අගෝස්තු 26 වනදා රාත්‍රියේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් සැකකාර තරුණිය සතුව තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී ‘ශ්‍රී ලංකා පොලීසිය’ ලෙස සඳහන් නිල් පැහැති කබායක් සහ පොලිස් නිල ලාංඡන කිහිපයක් සොයාගෙන ඇති අතර, ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප රැසක්ද හමුවී තිබේ. තරුණයකු සමඟ පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාවක් හේතුවෙන් තමන් පොලීසියේ සේවය කරන බව පවසමින් ඔහුව රැවටීම සඳහා මෙම ව්‍යාජ ලෙස පොලිස් නිල ඇඳුම් හා ලාංඡන භාවිතා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙරහැර නැරඹීම සඳහා රාජවීදිය ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට මතු වූ සැකය මත කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලිස් නිලධාරිනියක් ලෙස පෙනී සිටීමට උත්සාහ කර ඇති නමුත්, පසුව ඇය පොලීසියේ සේවය නොකරන බව තහවුරු වීමත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක (Clean Service) සේවිකාවක වන අතර, මීට පෙර පොලිස් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි තැනැත්තියක් බවද අනාවරණය වී තිබේ. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Post Views: 8
Previous Post

වසර දෙකක් තුළ බදුල්ලේ නිවාස 4000කට අධික සංඛ්‍යාවක වැඩ අරඹා ඇති බව ඇමති සමන්ත කියයි!

Next Post

කොරකහවැව කැලේට බිරිඳව බයිසිකලේ දාගෙන ගොස් පිහි පහරින් එලොව යවා සැමියාත් ‍රිද්දගෙන

Editor TTV News

Editor TTV News

Next Post
කොරකහවැව කැලේට බිරිඳව බයිසිකලේ දාගෙන ගොස් පිහි පහරින් එලොව යවා සැමියාත් ‍රිද්දගෙන

කොරකහවැව කැලේට බිරිඳව බයිසිකලේ දාගෙන ගොස් පිහි පහරින් එලොව යවා සැමියාත් ‍රිද්දගෙන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved