27 April 2024
#දේශීය

මහනුවර, උඩිස්පත්තුවේ ඉදිවන තරු 7 හෝටල නුදුරේදී විවෘත කෙරේ – ඉන්දික හේවාවසම්

මහනුවර, උඩිස්පත්තුවේ ඉදිවන තරු 7 සුපිරි හෝටලය නුදුරේදීම විවෘත වීමට නියමියත බව එහි කලමණාකරු ඉන්දික හේවාවාසම් මහතා පවසයි.

මෙම හෝටලට “අවියානා” යන නමින් හැදින්වෙන අතර එය මුහුදු මට්ටමේ සිට අඩි 2,600 ක් උසින් යුතු මනරම් පරිසරයක එය ඉදි කෙරේ.

මෙහි සුඛෝපභෝගී කුටි 60 ක් ඊට ඇතුළත්. මෙම ස්ථානයේ සිට පිදුරුතලාගල, හන්තාන සහ මීමුරය වැනි කදු දැක බලා ගැනීමට සංචාරකයින්ට හැකියාව පවතියි. මෙම භුමියේ වගා කටයුතු සිදු කරනු අතර සංචාරකයින්ට තමන්ට අවශ්‍ය වන එලවළු මෙහිදී සපයා ගැනීමට හැකියාව පවතියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *