• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරි දළදා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය 2026 මහනුවර ඇසළ පෙරහරට සමගාමීව ක්‍රියාත්මකයි

26 August 2026
in දේශීය, පුවත්
සිරි දළදා සමිඳුන්ට පිදෙන  පාරිසරික සත්කාරය 2026  මහනුවර ඇසළ පෙරහරට සමගාමීව  ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් ‘සිරි දළදා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය 2026’ වැඩසටහන දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක පරිසර නියමු දරුවන්ගේ සහභාගිත්වයෙන් මෙවරත් ක්‍රියාත්මක කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව, මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ ආයතනවලද සහයෝගය ඇතිව මෙම සත්කාරය ක්‍රියාත්මක කරනු ලබයි. පෙරහර පැවැත්වෙන අගෝස්තු 18 සිට 27 වැනිදා දක්වා දින 06ක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මහනුවර නගරය කසළින් තොර නගරයක් කර ගැනීමේ අරමුණින් පාසල් 30කට අධික සංඛ්‍යාවක පරිසර නියමු දරුවන්ගේ සහභාගිත්වයෙන් පෙරහර නරඹන්නන් අපද්‍රව්‍ය අවම කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.
Post Views: 0
Previous Post

වී අලෙවි මණ්ඩලය අපේක්ෂිත ඉලක්කය ඉක්මවයි…

Next Post

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය සඳහා ජාතික මට්ටමේ නියාමනයක් හඳුන්වා දීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය සඳහා  ජාතික මට්ටමේ නියාමනයක්  හඳුන්වා දීමට පියවර

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය සඳහා ජාතික මට්ටමේ නියාමනයක් හඳුන්වා දීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved