කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබේ.
Post Views: 3