• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන විකිරණ ප්‍රතිකාර වායු සමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඇණහිටී

1 July 2026
in දේශීය, පුවත්
ගාල්ල කරාපිටිය රෝහලේ  පිළිකා රෝගීන්ට ලබාදෙන  විකිරණ ප්‍රතිකාර වායු සමීකරණ පද්ධතියේ  දෝෂයක් හේතුවෙන් ඇණහිටී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ස්ථාපිත රේඛීය ත්වරණ (LINAC) යන්ත්‍රය පසුගිය ජූනි 05 වැනිදා බිඳ වැටීමෙන් අනතුරුව ජූනි 17 වැනිදා යථා තත්ත්වයට පත් කළ ද, රෝහලේ වායු සමීකරණ (AC) පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා වන විකිරණ ප්‍රතිකාර සේවාවන් තවමත් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ, මෙම වායු සමීකරණ පද්ධතියේ පවතින දෝෂ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත දීර්ඝ කාලයක සිට දැනුම් දී තිබුණ ද, ඒවා නිවැරදි කිරීමට කිසිදු පියවරක් නොගෙන තිබීම බරපතළ කනස්සල්ලට කරුණක් බවයි.
මෙම යන්ත්‍රය බිඳ වැටීමට පෙර දිනකට රෝගීන් 80කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ගත් අතර, ඔවුන්ගේ ප්‍රතිකාර කාලසටහන් මේ වන විට අතරමග ඇණහිට ඇත. එසේම, විකිරණ ප්‍රතිකාර සඳහා රෝගීන් හතර මාසයකට වැඩි පොරොත්තු ලේඛනයක් පවතින අතර, ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව හම්බන්තොට, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් යොමු කරන රෝගීන් සඳහා ද මෙම රෝහල සේවාව සපයයි. මෙම ගැටලුවට කඩිනමින් මැදිහත් වී ප්‍රතිකාර සේවාව යළි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, පසුගිය සතියේ සිදුවූ විදුලි පරිවර්තකයක කෙටි පරිපථයක් හේතුවෙන් වායු සමීකරණ පද්ධතියේ හීටර් (heaters) කොටස්වලට හානි සිදුවී ඇති බවයි. එම කොටස් අලුත්වැඩියාව සඳහා අදාළ සමාගම වෙත භාර දී ඇති අතර, ජූලි 03 වැනිදා වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ නව LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බංකරය යුද හමුදාවේ සහායෙන් මේ වන විට ඉදිකරමින් පවතී.
Post Views: 8
Previous Post

ජනක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරුගේ ජීවිතාන්ත සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරයි

Next Post

ඉන්ධන මිල අඩු වුවද පාසල් ප්‍රවාහන සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවන බවට සංගම් දැනුම් දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල අඩු වුවද  පාසල් ප්‍රවාහන සහ ත්‍රීරෝද රථ  ගාස්තු අඩු නොවන බවට  සංගම් දැනුම් දෙයි

ඉන්ධන මිල අඩු වුවද පාසල් ප්‍රවාහන සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවන බවට සංගම් දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved