• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල අඩු වුවද පාසල් ප්‍රවාහන සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවන බවට සංගම් දැනුම් දෙයි

1 July 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල අඩු වුවද  පාසල් ප්‍රවාහන සහ ත්‍රීරෝද රථ  ගාස්තු අඩු නොවන බවට  සංගම් දැනුම් දෙයි
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සඳුදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 25කින් අඩු කෙරිණි. කෙසේ වෙතත්, මෙම මිල අඩු කිරීම මත පදනම්ව පාසල් ප්‍රවාහන ගාස්තු හෝ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව අදාළ සංගම් පවසයි.
සමස්ත ලංකා පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල අඩු වුවද, අමතර කොටස්, ටයර් සහ අනෙකුත් නඩත්තු වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. මීට පෙර රුපියල් 1,100ක් වැනි මිලකට තිබූ ලිහිසි තෙල් මිල රුපියල් 1,500 දක්වා ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවක් බව සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ මෙහෙයුම් වියදම්වලට විසඳුමක් නොමැතිව ගාස්තු අඩු කිරීම සේවාව පවත්වාගෙන යාමට බාධාවක් බවත්, ඒ සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සංගමය අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයක් තුළ ගාස්තු අඩු කිරීමට නොහැකි වීම පිළිබඳව සංගමය කනගාටුව පළ කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළ ද, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
Post Views: 22
Previous Post

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන විකිරණ ප්‍රතිකාර වායු සමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඇණහිටී

Next Post

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව සම්බන්ධ විමර්ශනවල කිසිදු ප්‍රගතියක් නොමැති බව නිදහස් නීතිවේදීහු සංවිධානය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved