• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි සිය මන්ත්‍රී දීමනාව කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

13 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල හෙවත් ඉටුකම අරමුදල වෙත සිය මාසික මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.

එම කෝවිඩ් අරමුදල වෙත ලබාදීම සදහා එහි පළමු පරිත්‍යාගය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදීම අද (13) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

තමන්ගේ සියලුම මන්ත්‍රී දීමනා කෝවිඩ් 19 මෙරටින් තුරන්වන තුරු ලබාදීමට කටයුතු කරන බව සදහන් කල අසංග කමල්සිරි මහතා දිවයිනේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සිය මසක මන්ත්‍රී දීමනාව හෝ කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන ලෙස මෙහිදී ඉල්ලීමක් කරන ලදි.

මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට හිමි මන්ත්‍රී දීමනාව කිසිදු විටෙක තමන්ගේ පුද්ගලික පරිහරණයට මෙතෙක් යොදා නොගත් බව සදහන් කළ කමල්සිරි මහතා, එම ගුරුහරුකම් තමන් විසින් ග්‍රහණය කරගනු ලැබුවේ දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගෙන් බවත් එතුමන් තමන්ගේ දේශපාලන ගුරුවරයා වන බැවින් මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරන බවද සදහන් කරන ලදි.

කටාන ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටුවේද සාමාජිකයෙකු වන අසංග කමල්සිරි මහතා, ප්‍රාදේශීය සභාවේ ස්වේච්ඡාවෙන් පිහිටවූ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ සභාපතිවරයාද වේ. එමෙන්ම කෝවිඩ් අරමුදලට සිය මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වූ කටාන ප්‍රාදේශීය සභාවේ මුල්ම මන්ත්‍රීවරයා වන්නේද අසංග කමල්සිරි මහතාය.

Post Views: 37
Previous Post

කබ්රාල් වෙනුවට කැටගොඩ – මහලේකම් සාගර කියයි

Next Post

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට

editor

editor

Next Post

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

3 September 2025
පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

3 September 2025
සජබ මන්ත්‍රී හරක් හොරකමේ

සජබ මන්ත්‍රී හරක් හොරකමේ

3 September 2025
චීනයේ 80 වන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවය අභිමානවත් ව බෙයිජිංහි දී

චීනයේ 80 වන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවය අභිමානවත් ව බෙයිජිංහි දී

3 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

අවුරුදු 16 දරුවාට අත්අඩංගුවේදී නයි මිරිස් වක්කරලා | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

3 September 2025
පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

පොල් පැලත් රක්ෂණය කරන්න පුලුවන්ද (video)

3 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved