• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වැඩ භාරගෙන දින කිහිපයකින් ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය ධුරයෙන් ඉවතට

17 October 2026
in පුවත්, විදෙස්
වැඩ භාරගෙන දින කිහිපයකින් ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය ධුරයෙන් ඉවතට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත් කළ කේටි සකාරියා එම තනතුරෙන් ඉවත් කර ඇති බව ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් ඇයගේ රැකියාව පිළිබඳව යළි සලකා බලන ලෙස උපදෙස් දුන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති අතර, සඳුදා දිනයේදී වැඩ භාරගත් ඇය අඟහරුවාදා සිය පළමු මාධ්‍ය හමුව පවත්වා තිබිණි. හිටපු මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් වෙනුවට ඇය පත් කර තිබූ නමුත්, ඇය නීතිඥවරියක ලෙස අවශ්‍ය විභාගය සමත් වී ඇද්ද යන්න පිළිබඳව මතුවූ ප්‍රශ්නකාරී තත්ත්වයක් මත මෙම ඉවත්වීම සිදුව ඇති බව වාර්තා වේ.
Post Views: 7
Previous Post

යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර උතුරට නෑගම් 2026 වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි

Next Post

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් සදාහරිත මිහිදුම් සංචාරක කලාපය සංවර්ධනයට රජයෙන් පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

ඩයනගෙ ගමන් බලපත්‍ර නඩුවත් නොවැම්බර් 17ට කල් යයි!

හුණුපිටිය අලුත් පාරේ බයික් එකේ රේස් ගියපු කොල්ලගේ කකුල හතරට කැඩිලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

රට රැකියා දෙනවා කියා බොරු කියපු අඹුසැමි යුවළ වැලිමඩදි පොලිසියට අතේ මාට්ටු

20 October 2026
අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

අවධානයෙන් සිටින්න අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කරයි

20 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved