• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරයේ වැඩ කඩිනමින් ඇරඹීමට සූදානම් – කර්මාන්ත ඇමැති

27 January 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කටුනායක, කලුදියවල හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවයි.

දැනට බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් පිරිස 150කට අධික බවත් ඒ පිරිස අතරින් බතික් ඇතුළු දේශීය ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන, රබර්, ප්ලාස්ටික්, ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂි කාර්මික නිෂ්පාදන යන නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජකයන්ට මෙම හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්ත ඇරඹීමේදී ප්‍රමුඛතාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් 150කට අධික පිරිසට මෙසේ කර්මාන්තපුර පිහිටුවා පහසුකම් සැලසීමෙන් රුපියල් බිලියන 03කට අධික ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500කට පමණ උත්පාදනය වන බව ද වීරවංශ මහතා පෙන්වා දෙයි. මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්තපුර 32ක් සක්‍රීයව පවත්වාගෙන යන අතර ඉන් 09ක් බස්නාහිර පළාත තුළ පිහිටා තිබේ. කටුනායක කලුදියවල කර්මාන්තපුරය ඉදිවන්නේ බස්නාහිර පළාතේ 10 වැනි කර්මාන්තපුරය ලෙසයි.

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරය තුළ අක්කර 05ක භූමිභාගයක සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් සියලු පහසුකම්වලින් සපිරි වෙළඳ මධ්‍යස්ථානයක් ද ඉදිකරන බවත් එමගින් හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉඩකඩ ද නිර්මාණය වන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 5
Previous Post

ගම්පහ රථවාහන තදබදය අවම කිරීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ජාවක්

Next Post

ඉන්දිය කොවිඩ් එන්නත දිවයිනට – ජනපතිගෙන් රාජ්‍ය ඇමැති සුදර්ශනිට

editor

editor

Next Post

ඉන්දිය කොවිඩ් එන්නත දිවයිනට - ජනපතිගෙන් රාජ්‍ය ඇමැති සුදර්ශනිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sony සහ Honda හවුල්කාරීත්වයෙන්  නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය  අත්හිටුවයි

Sony සහ Honda හවුල්කාරීත්වයෙන් නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

22 April 2026
සිංගප්පූරුවේ OCBC බැංකුව  එතීරියම් (Ethereum) සහ  සොලානා (Solana) හරහා  GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

සිංගප්පූරුවේ OCBC බැංකුව එතීරියම් (Ethereum) සහ සොලානා (Solana) හරහා GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

22 April 2026
ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ  ප්‍රමුඛතම භාණ්ඩයක  මිලෙහි හදිසි වෙනසක්

ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ ප්‍රමුඛතම භාණ්ඩයක මිලෙහි හදිසි වෙනසක්

22 April 2026
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට  ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

22 April 2026
Nordea බැංකුවේ  පළමු කාර්තුව අපේක්ෂිත  මට්ටමට වඩා  සාර්ථක වෙයි

Nordea බැංකුවේ පළමු කාර්තුව අපේක්ෂිත මට්ටමට වඩා සාර්ථක වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved