මෑතකදී බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ කීර් ස්ටාර්මර් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වී දේශපාලන කරළියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආරක්ෂාව, සාමය, වෙළඳාම සහ තාක්ෂණය වැනි ජාත්‍යන්තර කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔහු නිවේදනය කර ඇත.














