• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහාකැලණි ගඟ ආශ්‍රිතව මහා ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

3 August 2026
in දේශීය, පුවත්
මහාකැලණි ගඟ ආශ්‍රිතව  මහා ගංවතුරක් ගැන  අනතුරු ඇඟවීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය. එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට මහ ගංවතුරක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින්, ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

බන්ධනාගාර පද්ධතියේ කඳ තිබුණට හිස නෑ

Next Post

මහවැලි ගඟ ආශ්‍රිතව මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
මහවැලි ගඟ ආශ්‍රිතව  මහා ගංවතුර තත්ත්වයක්  ඇතිවීමේ අවදානමක්

මහවැලි ගඟ ආශ්‍රිතව මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved