• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලෙයි කැලේ LTTE කඳවුරක් ඇතැයි ප්‍රචාරය කළ සංගීත් අත්අඩංගුවට

20 August 2026
in දේශීය, පුවත්
පලෙයි කැලේ LTTE කඳවුරක් ඇතැයි ප්‍රචාරය කළ සංගීත් අත්අඩංගුවට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
කිලිනොච්චිය, අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතය තුළ එල්ටීටීඊ සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාරය කළ බව කියන සැකකරුවෙකු සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රඹුකේවෙල අධිකාරිගේ සංගීත් ජයසේකර නැමැති අයෙකි.
සැකකරු අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මාධ්‍ය හමුවක් පවත්වා මෙම තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. සිද්ධියට අදාළව මාධ්‍ය හමුව විකාශය කළ ප්‍රධාන මාධ්‍ය නාලිකාවල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජය, අදාළ ප්‍රදේශයේ සිදුවී ඇත්තේ නීතිවිරෝධී ලෙස වනාන්තරය හෙළිපෙහෙළි කර පවත්වාගෙන ගිය ගොවිපොළකට සහ ඉදිකිරීම් කිහිපයකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබීමක් බවත්, එහි කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් නොමැති බවත් තහවුරු කර තිබේ. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ බරපතළ අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 12
Previous Post

පාස්කු නඩුවේ තීරණාත්මක පියවරක්

Next Post

මැලේසියාවේ සිට මෙහෙයවූ කුඩු සලිඳුගේ බණ්ඩාරගම කෝටි 20ක අයිස් ගබඩාවට STF පනී!

Editor TTV News

Editor TTV News

Next Post
මැලේසියාවේ සිට මෙහෙයවූ  කුඩු සලිඳුගේ බණ්ඩාරගම  කෝටි 20ක අයිස් ගබඩාවට STF පනී!

මැලේසියාවේ සිට මෙහෙයවූ කුඩු සලිඳුගේ බණ්ඩාරගම කෝටි 20ක අයිස් ගබඩාවට STF පනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved