• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්රේන යුද්ධයේදී මියගිය උතුරු කොරියානු සෙබළුන් සැමරීමට කිම් ජොං උන් එක්වෙයි

27 April 2026
in පුවත්, විදෙස්
යුක්රේන යුද්ධයේදී මියගිය  උතුරු කොරියානු සෙබළුන් සැමරීමට  කිම් ජොං උන් එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදී මියගිය උතුරු කොරියානු සොල්දාදුවන් සිහිකිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං උන් විශේෂ සැමරුම් උත්සවයකට එක්ව තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් (Andrey Belousov) විසින් ප්යොංයැං අගනුවරදී මියගිය සෙබළුන් වෙනුවෙන් ඉදි කළ විශේෂ ස්මාරකයක් විවෘත කරන ලදී. හමුදා ජෙට් යානා සංදර්ශන සහ සුදු බැලූන් අහසට මුදාහරිමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙම සැමරුම පවත්වා ඇත.
වාර්තාවලට අනුව යුක්රේන ගැටුමේදී රුසියානු හමුදාවලට සහාය වීම සඳහා උතුරු කොරියානු සෙබළුන් 15,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, ඉන් 2,000ක් පමණ මේ වන විට මියගොස් ඇති බව සැලකේ.
මෙසේ සොල්දාදුවන් සහ යුද ආධාර සැපයීම වෙනුවෙන් රුසියාව විසින් උතුරු කොරියාවට අවශ්‍ය ආහාර, මූල්‍ය ප්‍රතිපාදන සහ උසස් යුද තාක්ෂණික සහාය ලබා දීමට එකඟ වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම සැමරුම හරහා රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින යුදමය සහ දේශපාලනික සන්ධානය තවදුරටත් ශක්තිමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 0
Previous Post

බදුල්ලේ වතු ප්‍රජාව සවිබල ගැන්වීමට බීජ අර්තාපල් නිෂ්පාදන නියමු ව්‍යාපෘතියක්

Next Post

රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ සියලු ගනුදෙනු ඉතාමත් විනිවිධභාවයෙන් සිදුවනවා අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026
විදෙස්ගත ලාංකිකයින්ට  ඡන්ද අයිතිය ලබාදීමේ  විශේෂ කමිටු වාර්තාව  අමාත්‍යවරයාට භාර දෙයි

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ විශේෂ කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාර දෙයි

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved