• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිරිබත්ගොඩ කැලණිය තරුණ බෞද්ධ සංගමයේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට

8 July 2026
in දේශීය, පුවත්
කිරිබත්ගොඩ කැලණිය තරුණ බෞද්ධ සංගමයේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කිරිබත්ගොඩ කැලණිය තරුණ බෞද්ධ සංගමයේ (YMBA) නව ගොඩනැඟිල්ල පසුගියදා (02) නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කර තිබේ. ශ්‍රී කල්‍යාණි රජමහා විහාරය සහ කිත්සිරි මෙවන් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
මෙම නව ගොඩනැඟිල්ල මඟින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය සේවා තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව නාහිමිපාණන් වහන්සේ මෙහිදී අවධාරණය කළහ. මෙම අවස්ථාවට කිරිබත්ගොඩ සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 7
Previous Post

මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරේ

Next Post

ජපාන අගමැතිනිය සහ මෝදි අතර යෙන් ට්‍රිලියන 2ක දැවැන්ත ආර්ථික ගිවිසුම් 120කට අත්සන් තබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved