• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධුර කාලය අවසන් කරන කොරියානු තානාපති සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

30 July 2026
in දේශීය, පුවත්
ධුර කාලය අවසන් කරන  කොරියානු තානාපති සහ  අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිය ධුර කාලය අවසන් කර දිවයිනෙන් සමුගන්නා ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට තානාපතිවරිය ලබා දුන් සහයෝගය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළ අතර, වාරිමාර්ග හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක කොරියානු අරමුදල් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා දැක්වූ දායකත්වයට ස්තුතිය පළ කළාය. මීට අමතරව, ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Eunji Kang මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට එරෙහි රිට් පෙත්සම ඔක්තෝබර් 02 දිනට යළි කැඳවයි

Next Post

කන්කසන්තුරය සිට මන්නාරම සහ හම්බන්තොට සිට පොතුවිල් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තහනම්

Editor TTV News

Editor TTV News

Next Post
කන්කසන්තුරය සිට මන්නාරම සහ  හම්බන්තොට සිට පොතුවිල් මුහුදු ප්‍රදේශවල  ධීවර කටයුතු තහනම්

කන්කසන්තුරය සිට මන්නාරම සහ හම්බන්තොට සිට පොතුවිල් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved