• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩු කුමාරිගේ කෝටි 4ක සුඛෝපභෝගී මන්දිරය තහනම් කරයි

17 June 2026
in දේශීය, පුවත්
කුඩු කුමාරිගේ කෝටි 4ක සුඛෝපභෝගී මන්දිරය තහනම් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව පසුවන නිලන්ති පෙරේරා හෙවත් ‘කුඩු කුමාරි’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට අයත් ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4ක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද (17 වැනිදා) නිල වශයෙන් තහනමට ලක් කර තිබේ. මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා (Illegal Assets) යටතේ ඇයට එරෙහිව ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයකට අනුකූලවය.
කෙසේ වෙතත්, මෙම වත්කම් තහනම් කිරීමේ නියෝගය ක්‍රියාත්මක කර නිවස නිල වශයෙන් සීල් තැබීමට පොලිස් නිලධාරීන් පැමිණීමට පෙර, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම මන්දිරයට ඇතුළු වී එහි සවිකර තිබූ වටිනා දොර ජනෙල් ඇතුළු ගෘහ උපකරණ තොගයක් හොර රහසේම ගලවාගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරයි.
පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟම නිවසේ වටිනා දේපළවලට හානි කරමින් සිදුකර ඇති මෙම අමුතු ආකාරයේ සොරකම සහ විනාශ කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සෙවීම සඳහා ද, දොර ජනෙල් ගලවාගෙන ගිය සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
Post Views: 6
Previous Post

වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්

Next Post

ලංකා සතොසෙන් පාරිභෝගිකයින්ට සහන රැසක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකා සතොසෙන් පාරිභෝගිකයින්ට සහන රැසක්

ලංකා සතොසෙන් පාරිභෝගිකයින්ට සහන රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved