• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති ඇමති අයින් වුණේ පරීක්ෂණවලට නෙවෙයි

මහජන පීඩනයටයි මරික්කාර්ගෙන් විවේචනයක්

19 April 2026
in දේශීය, පුවත්
බලශක්ති ඇමති අයින් වුණේ  පරීක්ෂණවලට නෙවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද (අප්‍රේල් 18) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම “පරීක්ෂණවලට සහාය වීමක්” නොව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සිදු වූ පසුබැසීමක් බවයි.
පරීක්ෂණවලට සහාය වීමට ඉල්ලා අස් වූ බව පැවසීම පදනම් විරහිත බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස් වූයේ ඔහුට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා සහ මහජන පීඩනය නිසා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව රජය විසින් පරාජය කළ ද, සතියක් ඇතුළත අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදු වීම හරහා ආණ්ඩුවේ පරාජය පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
2009 වසරේ සිට ගල් අඟුරු ගනුදෙනු සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම හොඳ වුවත්, පරීක්ෂණ ආරම්භ කළ යුත්තේ වර්තමානයේ සිදුවී ඇති අක්‍රමිකතාවලින් බව මරික්කාර් මහතා පෙන්වා දුන්නේය. පරීක්ෂණ පවත්වන ආයතන, පොලිසිය සහ රජය සියල්ල එකම පාර්ශවයක බැවින් “පරීක්ෂණවලට සහාය වීම” යන තර්කය පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඩොලර් 286 කට බොරතෙල් ආනයනය කිරීම සහ බාල ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවූ වංචාවන් මේ වන විටත් තහවුරු වී ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. “හොරු අල්ලන්න” බලයට පැමිණි රජය දැන් හොරකම් සිදු කරන බවත්, ජනතාව මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවන බවත් ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
බලශක්ති අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා හමුවේ ඔවුන් ඉල්ලා අස්වීම මහජනතාව ලැබූ ජයග්‍රහණයක් බව මරික්කාර් මහතා සඳහන් කළේය. විමර්ශන අවසන් වීමට පෙර ඇතැම් අමාත්‍යවරුන් විසින් හිටපු අමාත්‍යවරයා “නිර්දෝෂී” බව පැවසීම පරීක්ෂණවල ස්වාධීනත්වය පිළිබඳව ගැටලු මතු කරන බවද ඔහු මෙහිදී පැවසීය.
Post Views: 6
Previous Post

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

Next Post

මන්නාරමේදී ත්‍රීරෝද රථයක ගැටී අවුරුදු එකහමාරක දැරියක් අවාසනාවන්ත ලෙස මරුට

Editor TTV News

Editor TTV News

Next Post
මන්නාරමේදී  ත්‍රීරෝද රථයක ගැටී  අවුරුදු එකහමාරක දැරියක්  අවාසනාවන්ත ලෙස මරුට

මන්නාරමේදී ත්‍රීරෝද රථයක ගැටී අවුරුදු එකහමාරක දැරියක් අවාසනාවන්ත ලෙස මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම පා ගමන දෙස  ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

21 April 2026
සාම පා ගමන දෙස  ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

21 April 2026
දිවයිනේ සියලුම  පළාත් පාලන ආයතන 341ම  ඩිජිටල්කරණයට පියවර

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණයට පියවර

21 April 2026
Druzhba නල මාර්ගය හරහා  ජර්මනියට ලැබෙන කසකස්තාන  තෙල් සැපයුම  රුසියාව විසින් නවත්වයි

Druzhba නල මාර්ගය හරහා ජර්මනියට ලැබෙන කසකස්තාන තෙල් සැපයුම රුසියාව විසින් නවත්වයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවිධ අභියෝග මධ්‍යයේත්  2026 වසරේ පළමු කාර්තුවේ  චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්

විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්

21 April 2026
සාම පා ගමන දෙස  ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

සාම පා ගමන දෙස ලෝකයක් බලා ඉන්නවා හේනේපොළ ගුණරතන නාහිමි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved