• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
in දේශීය, පුවත්
ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කුරුණෑගල, උඩවල්පොල ප්‍රදේශයේ සිව්මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන 16 හැවිරිදි පාසල් සිසුවෙකු සිය දිවි හානිකර ගැනීමේ පුවතක් පසුගිය සිකුරාදා (08) අලුයම වාර්තා විය. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා, මියයන අවස්ථාවේදී සියදිවි නසා ගැනීමට පෙළඹවීම් කරන අන්තර්ජාල ක්‍රීඩාවක (Online Game) නිරතව සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලිෂියන් පෙරේරා මහතා විසින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කරන ලදී.
සිසුවා පැන ඇති බවට සැලකෙන ඉහළ මහල පරීක්ෂා කිරීමේදී ඔහුගේ පාවහන් යුගළ පිළිවෙළට තබා තිබියදී සොයාගෙන ඇති අතර, ඔහු භාවිතා කළ ජංගම දුරකථනය ද එම ස්ථානයේ තිබී හමුවී ඇත. එම අවස්ථාවේදීත් දුරකථනයේ අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු විය. දරුවන් අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිත කිරීමේදී දෙමාපියන් මීට වඩා අවධානයෙන් පසුවිය යුතු බව මෙම ඛේදනීය සිදුවීමෙන් නැවතත් සිහිපත් කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

Next Post

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

Editor TTV News

Editor TTV News

Next Post
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු  වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන්  වැටී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සැප්තැම්බර් දක්වා  විදුලි බිලේ වෙනසක් නෑ

සැප්තැම්බර් දක්වා විදුලි බිලේ වෙනසක් නෑ

11 May 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  චීන සංචාරය ගැන  චීන විදේශ අමාත්‍යාංශයෙන්  නිල දැනුම්දීමක්

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් නිල දැනුම්දීමක්

11 May 2026
පොහොර නෑ කියන අය  නීතිය හමුවට

පොහොර නෑ කියන අය නීතිය හමුවට

11 May 2026
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු  වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන්  වැටී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැගෙනහිර පර්යන්තය  පෞද්ගලීකරණය කරන්නේ නෑ

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරන්නේ නෑ

11 May 2026
සැප්තැම්බර් දක්වා  විදුලි බිලේ වෙනසක් නෑ

සැප්තැම්බර් දක්වා විදුලි බිලේ වෙනසක් නෑ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved