• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල් කෝටි 4ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

30 May 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 4ක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙක් කටුනායකදී  අත්අඩංගුවට
රුපියල් හාර කෝටි දස ලක්ෂ අසූ දසදහසක් වටිනා “කුෂ්” (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටව යමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (30) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට අද අලුයම 12.30ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔවුන් සතුව තිබූ ගමන් මලු දෙකක පැකට් 13ක් ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 104ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙක් බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. අනෙක් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි හඳුන්කූරු වෙළදාමේ නිරත වන්නෙකි. මොවුන් දෙදෙනා ඥාතීන් බවත් වාර්තා වේ.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමෙන් ආසියානු යොවුන් මලල ක්‍රීඩා පිටියේ ලෝකඩ පදක්කමක්

Next Post

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී  තරුෂ මෙන්ඩිස්ට  රිදී පදක්කමක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved