27 April 2024
#දේශීය

ලග්ගල නව සහකාර ප්‍රාදේශිය ලේකම් වැඩ බාර ගැනිම

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස එච්.ඒ.ඊ. පුෂ්පකුමාර මහතා ඉකුත්දා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජයකුමාර් මහතා ඇතුලු සෙසු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් නව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පිළිගැනීම සඳහා නිලධාරි හමුවක් පැවැත්විණි.

පුෂ්පකුමාර මහතා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ 2015 කණ්ඩායමේ සාමාජිකයෙකු වේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *