• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක්

අධිනීතිඥ ලාල් විජයනායක

5 August 2026
in දේශීය, පුවත්
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා නීතිඥවරුන් ලෙස විරෝධතාවයේ නිරත වන බව අධිනීතිඥ ලාල් විජයනායක පවසයි. මහනුවර නීතිඥ සංගමයේදී (අගෝස්තු 4) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඉදිරියේදී රජයේ නිලධාරීන්ට, හිටපු දේශපාලඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි විශේෂිත නඩු කිහිපයක තීන්දු දීමට නියමිතව තිබියදී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගැනීම පිටුපස යටි අරමුණක් ඇති බවට සාධාරණ සැකයක් මතු වන බව ලාල් විජයනායක එහිදී අවධාරණය කළේය.
“මෙවැනි අවස්ථාවක විනිසුරුවන්ගේ සේවා කොන්දේසි වෙනස් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම හෝ වැටුප් වැඩි කිරීම හරහා රජයට පක්ෂපාතී තීන්දු ගැනීමට බලපෑම් ඇති විය හැකියි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වුවහොත් අප සැමට සිදුවන්නේ විධායකයේ වහලුන් බවට පත්වීමටයි. නඩු ප්‍රමාණය වැඩි නිසා විශ්‍රාම වයස වැඩි කරනවා කියන කතාව පිළිගන්න බෑ. නඩු ප්‍රමාදයට හේතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ අධිකරණවල පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟයයි. ඒවට පිළියම් යෙදුවොත් බන්ධනාගාරවල ගැටලුත් නිකම්ම අඩු වෙනවා” යැයි ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, තමන් ජාතික ජන බලවේගයේ නිලතල දරන සාමාජිකයෙකු බවත්, මෙම ප්‍රශ්නයේදී නිශ්ශබ්දව සිටින ලෙස ලාල් කාන්ත තමන්ට දුරකථනයෙන් කතා කර පැවසූ බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. “මම එදත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා. මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍යයි කියන එක මම එතුමාට කිව්වා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලිපියක් යැවීමටත් කටයුතු කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් එය ඒකාධිපතිත්වයකට අතවැනීමක්” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Next Post

මෙම වසරේ මුල් භාගයේ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 5.5 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙම වසරේ මුල් භාගයේ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 5.5 ඉක්මවයි

මෙම වසරේ මුල් භාගයේ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 5.5 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved