• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Lanka Hospitals Diagnostics නැවතත් ස්වර්ණමය තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

18 October 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාතික ප‍්‍රමිතීන් සුරක්ෂිත කළ සේවා ඉටු කරන Lanka Hospitals Diagnostics (LHD) සෞඛ්‍ය සේවා රසායනාගාරය, ව්‍යාධිවේදීන් සඳහා වන ඇමරිකානු අධ්‍යාපන ආයතනය වනCollege of American Pathologists (CAP)පිරිනමන ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය (Gold Standard of Laboratory Accreditation) නැවත වරක් හිමිකරගන්නට හැකිව ඇත.

Lanka Hospitals Diagnostics සෞඛ්‍ය සේවා රසායනාගාරය, College of American Pathologists (CAP)සහ අන්තර්ජාතික ප‍්‍රමිති ආයතනයේ (ISO) සහතිකලත් ලත් ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍ය සේවා රසායනාගාරය ලෙස කීර්තිමත් නමක් දිනා ඇත. වාර්ෂිකව අලූත් කෙරෙන මෙම CAP තත්ත්ව සහතිකය 2019 වසරටත් අලූත් කරවාගන්නට Lanka Hospitals Diagnostics සමත් වූයේ ලොව පුරා CAP සහතික ලත් සෞඛ්‍ය සේවා රසායනාගාර 3000කට අධික සංඛ්‍යාවක් සඳහා එකම ආකාරයකින් බලපැවැත්වෙන පර්යේෂණ ක‍්‍රමවේදයකින් සාර්ථකව සමත්වෙමිනි.

ජාත්‍යන්තර තත්ත්ව සම්මතයන් අනුව සැමවිටම උසස්ම තත්ත්වයෙන් යුතු වඩාත් නිරවද්‍ය පරීක්ෂණ වාර්තා ලබාදෙමින්, සුහද කාර්යක්ෂම සේවාවක් ඉටුකරන Lanka Hospitals Diagnostics (LHD),නිරන්තරයෙන් සිය සේවා කුසලතා වැඩිදියුණු කරගනිමින් මෙම ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය දිනාගැනීමට අදාල ප‍්‍රවීණතා පරීක්ෂණයට සහභාගී වන්නේ 2015 වසරේ සිටය. පසුගිය වසර 2 ක කාලසීමාවක් ඇතුලත ආයතනයක් සේවා සම්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය, ගබඩා ක‍්‍රමවේද, උෂ්ණත්ව පාලනය යනාදී අංශයන්ගෙන් ළඟාකරගත් සාර්ථකත්වය මෙම ප‍්‍රවීණතා පරීක්ෂණයෙන් සොයාබැලෙයි.

CAP විසින් අධීක්ෂණය කරනු ලබන අවශ්‍යතා සම්පූර්ණ කළ ලොව පුරා 20,000 ක උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා රසායනාගාර ලැයිස්තුව අතරට, ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය නැවත වරක් ලබාගැනීමෙහිලා අයදුම් කළLanka Hospitals Diagnostics පැමිණෙන්නට සමත් වූයේ ආයතනික පහසුකම් සහ සේවක මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ පූර්ණ විමසීමකට මුහුණ දෙමිනි.

Lanka Hospitals Diagnostics හි තාක්ෂණික සේවක මණ්ඩලය ඒ ඒ අංශයන් සඳහා විශ්ව විද්‍යාල උපාධි හා උසස් අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම වෘත්තීය සුදුසුකම් සපුරාලූ පළපුරුදු සේවක මණ්ඩලයකි. ආයතනික පරිසරය තුලදී නිරන්තරයෙන් සිය වෘත්තීයවේදීත්වය දියුණු කරගැනීමෙහිලා අවස්ථා හිමිකරගන්නා ඔවුන්ගේ වෘත්තීමය විශිෂ්ඨත්වය ඉහත CAP ඇගයීම් සම්මතයන් හා මනාව සැසඳිනි.

ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය පිළිබඳ අදහස් දැක්වූ ඛ්බන් ්‍යදිචසඒකි ෘස්ටබදිඑසජි හි හි රසායනාගාර ප‍්‍රධානී වෛද්‍ය ගීතානි ගලගොඩ මහත්මිය ර්‍ණදීර්ඝ මෙන්ම ඉතා අභියෝගාත්මක ඇගයීම් ක‍්‍රමවේදයකට මුහුණදෙමින් අපි ලොව පුරා සෞඛ්‍ය රසායනාගාර සේවා ක්ෂේත‍්‍රයේ දැවැන්තයන් හා කරට කර හිඳිමින් ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය පළමු අලූත් කරවාගැනීමේ ක‍්‍රියාවලියට සාර්ථකව මුහුණදුන්නා. 24 පැයේ අපගේ සේවා කාලය තුළ පූර්ණකාලීනව සේවය කළ විශේෂඥ උපදේශකයන් 5 කගේ අධීක්ෂණයත් අපගේ සමස්ථ කාර්ය මණ්ඩලයේ කැපකිරීම් නිසාත් අප මෙම ජයග‍්‍රහණය ලබාගත්තා.” යැයි පැවසීය.

Lanka Hospitals Diagnostics හි ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රදීප් එඞ්වඞ් මහතා අදහස් දක්වමින් අපට අවශ්‍ය වන්නේ සැමවිටම උසස්ම තත්ත්වයේ සේවාවක් අප හා එක්වන රෝගීන් වෙත ලබාදීමටයි. ඒ වෙනුවෙන් ලෝකයේ හොඳම තාක්ෂණය භාවිතා කරමින් හොඳම සේවක මණ්ඩලයක් එක්ක හෘද්‍යාංගම සේවා සැපයීමක් හරහා රෝගීන් සුවපත් කරවීමට අප දිවා ? වෙහෙසෙනවා.” යැයි පැවසීය.

2014 වසරේ සේවා ඇරඹූ Lanka Hospitals Diagnostics ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරීක්ෂණ සේවා ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති කළ ප‍්‍රමුඛ පෙළේ රසායනාගාරය ලෙස කීර්තිමත් වන්නේ උසස් තත්ත්වයේ අද්විතීය සේවාවක් ලබාදෙමිනි.

Post Views: 6
Previous Post

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා – ඇමැති රවි

Next Post

පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතාවයක්

editor

editor

Next Post

පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතාවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved