• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

5 August 2026
in දේශීය, පුවත්
යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට  සූදානම්   අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඕනෑම අවස්ථාවක සිය සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර ඇත.
කසකස්ථානයේ ශ්‍රී ලංකා තානාපති Sergey Viktorov සහ කසකස්ථාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී Rustem Jamankulov යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කලාපීය රාජ්‍ය සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී, රටවල් හරහා ගලායන ගංගාවල ජලය සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව කසකස්ථාන නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම ජල සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, කිසිදු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මීට අමතරව, ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් කසකස්ථානය සමඟ සහයෝගී එකඟතාවකට එළඹීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. කසකස්ථාන නියෝජිතයින් මෙරට කාලගුණික තත්ත්වය සහ සංචාරක ආකර්ෂණය අගයමින් සඳහන් කළේ, තුර්කිය, ඊජිප්තුව සහ තායිලන්තය මෙන්ම ශ්‍රී ලංකාවද තම රටේ සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙස තෝරාගන්නා බවයි.
Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වන ලකුණු බොරතෙල් මිල ඩොලර් 80ට පහළට

Next Post

ට්‍රම්ප්ගේ ආරක්ෂාවට තවත් තර්ජනයක්?

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved