• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි නවතම ලස්සන මල් සහ තෑගි ප්‍රදර්ශනාගාරය විවෘත වේ

11 June 2026
in දේශීය, පුවත්
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්  හි නවතම  ලස්සන මල් සහ  තෑගි ප්‍රදර්ශනාගාරය  විවෘත වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Lassana.com, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand Colombo) හෝටල් පරිශ්‍රයේ සිය නවතම සුඛෝපභෝගී මල් ප්‍රදර්ශනාගාරය අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.
මෙම සුවිශේෂී උත්සවය කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා හිටපු ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනෙවිය විසින් සුබ මොහොතින් සිදු කරන ලදී. ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, එහි මල් අංශයේ ප්‍රධානී පීට් ඩි ජොන්ග් මහතා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා සිනමන් ග්‍රෑන්ඩ් වැනි කීර්තිමත් ආගන්තුක සත්කාරක සන්නාමයක් සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින්ට ඉහළ මට්ටමේ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දීම අරමුණයි. නැවුම් මල්, සිත් ඇදගන්නා මල් කළඹවල් සහ විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය තෑගි විසඳුම් එකම තැනකින් ලබා ගැනීමට මෙහිදී හැකි වේ. විශේෂ ප්‍රවාහන පහසුකම් යටතේ කොළඹ 1 සිට 4 දක්වා ප්‍රදේශවලට පරිසර හිතකාමී විද්‍යුත් වාහන භාවිතයෙන් මල් සහ ප්‍රණීත ආහාර නොමිලේ ප්‍රවාහනය කර දීමට ද කටයුතු යොදා ඇත. මීට අමතරව පාරිභෝගිකයින්ට වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමේ පහසුකම ද පවතී.
ලස්සන සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවේ විශාලතම මල් සහ තෑගි පද්ධතිය ගොඩනැගීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අස්හර් මහතා පවසන්නේ, මෙම සහයෝගිතාව හරහා අමුත්තන්ගේ අත්දැකීම් තවදුරටත් වර්ණවත් කරන බවත්, අමතක නොවන සුන්දර මතකයන් දායාද කිරීමට අපේක්ෂා කරන බවත්ය. සිය වෙළෙඳ ජාලය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ අනාගත දැක්මෙන් යුත් Lassana.com, නිරන්තරයෙන් නව්‍යකරණයෙන් සපිරි සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු කරයි.
Post Views: 2
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ

Next Post

අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය වැළැක්වීමට ස්වාධීන ප්‍රධාන අභිචෝදක කාර්යාලයක් පිහිටුවනවා

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය වැළැක්වීමට  ස්වාධීන ප්‍රධාන අභිචෝදක  කාර්යාලයක් පිහිටුවනවා

අධිකරණ පද්ධතියේ නඩු ප්‍රමාදය වැළැක්වීමට ස්වාධීන ප්‍රධාන අභිචෝදක කාර්යාලයක් පිහිටුවනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved