• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී

26 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ  ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන්  ජාත්‍යන්තර සිංහ සමාජ පදනම සහ  ලෝක ආහාර වැඩපිළිවෙල අත්වැල් බැඳගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්ව ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන සහිත විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. “ගෙවත්තෙන් පන්තියට” (Home-Grown School Feeding) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මඟින් දේශීය ගොවීන් සහ ආහාර සැපයුම්කරුවන් ශක්තිමත් කරමින්, ජාතික පාසල් ආහාර වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂිතය. මීට අමතරව, සිංහ සමාජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරන ඩොලර් 400,000ක වටිනාකමකින් යුතු ‘Protect Child Nutrition’ ව්‍යාපෘතිය හරහා දිවයින පුරා දරුවන් 5,000කට පමණ දෛනික ආහාර වේල ලබා දීම ද සිදු කෙරේ.
LCIF සභාපති ෆැබ්රිසියෝ ඔලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ, මෙම සහයෝගීතාවය හරහා වර්තමාන පෝෂණ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, ප්‍රජාවන්ගේ දිගුකාලීන යහපැවැත්ම උදෙසා ද ආයෝජනය කරන බවයි. ආරම්භයේ සිට මේ දක්වා LCIF ආයතනය ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17කට ආසන්න ප්‍රදානයන් ලබා දී ඇති අතර, ඉන් ලැබෙන සෑම ඩොලරයක්ම පරිපාලන වියදම්වලින් තොරව සෘජුවම සේවා ව්‍යාපෘති සඳහා යෙදවීම විශේෂත්වයකි. මෙම තිරසාර හවුල්කාරිත්වය හරහා මෙරට ආහාර අනාරක්ෂිතභාවයට විසඳුම් සෙවීමටත්, දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමටත් සිංහ සමාජය අඛණ්ඩව කැපවී සිටියි.
Post Views: 3
Previous Post

INTERPOL විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට පිටත්ව යයි

Next Post

Sterling Steels සමාගම 2026 SLIA වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී මත්පැන්  සමඟ සැකකාරියක්  හලාවතදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකාරියක් හලාවතදී අත්අඩංගුවට

28 April 2026
තුන්වන චාල්ස් රජු  වයිට් හවුස් වෙත පැමිණෙයි

තුන්වන චාල්ස් රජු වයිට් හවුස් වෙත පැමිණෙයි

28 April 2026
ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින්  මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

28 April 2026

බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින්  මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි

28 April 2026

බඩගින්නේ හිටි හොර මුලක් වේගයෙන් හොරකම් කරනවා

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved