27 April 2024
#දේශීය

පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වර්තමානයේ දිවයින පුරා උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීම සදහා සියළු පොලිස් නිලදාරින්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව පොලිස්පති පවසයි.

පොලිස්පති විසින් පවසා සිටින්නේ සියළුම පොලිස් නිලධාරින් හට තමන්ගේ රාජකාරී ස්ථාන වෙත වහාම වාර්තා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *