• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහි කරමු – විපක්ෂ නායක සජිත්

29 May 2023
in දේශීය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අනෙකුත් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය උපරිම සවිය ලබා දෙන බවත් අපේ රට නිෂ්පාදන කර්මාන්ත මූලික කර ගත් රටක් බවට පත් කර අපනයන පුළුල් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) මහියංගනයේ පැවැති “උදාවක ඇරඹුම”වැඩසටහනට එක් වෙමිනි.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ආරම්භ කළ ඇගලුම් කම්හල් නොතිබෙන්න අපේ රට මේ ආර්ථික පරිහානිය හමුවේ විශාල කඩාවැටීමකට ලක් වන බවත් මේ තත්ත්වයෙන් හෝ රට පවතින්නේ ඒ කර්මාන්තශාලා නිසා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ එදා ආරම්භ කළ කර්මාන්ත ශාලා රැසක් අද වැසී යාමට ලක් වීම කණගාටුවට කරුණක් බවයි.

සමගි ජන බලවේග රජයක් තුල දේශීයත්වයට සහ දේශීය කර්මාන්තවලට මුල්තැන දෙන බවත් ගමේ නගරයේ ජනතාවගේ සවියෙන් රට ගොඩනගන වැඩපිලිවෙලකට අවතීර්ණ වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

ආගමකට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි – ඇමැති මහින්ද

Next Post

දුෂ්කරතාවකින් තොරව සිසුන්ට විභාගයට පෙනී සිටීමට පසුබිම සකස් කරන්න – ජනපති

editor

editor

Next Post

දුෂ්කරතාවකින් තොරව සිසුන්ට විභාගයට පෙනී සිටීමට පසුබිම සකස් කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved