• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇවිදින මංතීරු වල ආයෙත් ව්‍යායාම කරමු – කොන්දේසි සහිතයි

13 May 2020
in දේශීය

ඇවිදින මං තීරු ව්‍යායාම් කටයුතු සඳහා නැවත විවෘත කිරීමට බලධාරීන්  තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම මං තීරු වෘත්ත කරාද ඒවායේ  ව්‍යායාම සඳහා පැමිණෙන්නන් කොන්දෙසි කිහිපයකට යටත් විය යුතුව ඇත.

ඒ අනූව දිනපතා පෙරවරු 05.00- 08.00 ත් අතර සහ පස්වරු 5.00-8.00 ත් අතර පමණක් ඇවිදින මංතිරුවල ව්‍යායාම සඳහා විවෘතව තැබෙනු ඇත. 

ඇඳිරි නිතිය පනවා තිබෙන ප‍්‍රදේශවලද එම කාලයේදී ව්‍යායාම ඇඳුමින් සැරසී සිටින්නන්ට ඇවිදින මංතීරු වෙත යාමට අවසර ලැබෙනු ඇත.

 මෙම  ඇවිදින මංතිරුවලදී මුව ආවරණ පැලද සීටීම අනිවාර්ය වන අතර  කණ්ඩායම් වශයෙන් ව්‍යායාම සිදු කිරීමට අවසර හිමි නොවන බවත් වාර්තා වෙයි.

තවද 

පුද්ගල දුරස්ථභාවය ,  

සෑම විටම ඇවිදින මංතිරුවේ එක දිශාවකට පමණක් ගමන් කිරීම සහ ඊට අදාළ ඊතල අනුගමනය කිරීම ,

ඇවිදින මංතිරුවල පිවිසුම් ස්ථානයන්හි අත්පා පිරිසිදු කර ගැනීම

ඇවිදින මංතිරු දෙපස කෙලනොගැසීම 

ව්‍යායාම අවසන් කර ආපසු යාමේදී පැළද සිටි පාවහන් පතුල විෂබීජහරණය කරගැනීම 

යන කොන්දේසි ද මේ සම්බන්ධව පැණවීමට නියමිතය.

Post Views: 13
Previous Post

රාජිත අත්අඩංගුවට

Next Post

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මි. 915 දක්වා ඉහළට

editor

editor

Next Post

COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මි. 915 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved