රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසු, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද සම්බන්ධ වූ ඇමරිකානු ඩොලර් මිලියන 336ක් පමණ වටිනා කොකේන් මෙට්‍රික් ටොන් 4.2ක ප්‍රමාණයක් ලයිබීරියානු බලධාරීන් විසින් විනාශ කර (ගිනිබත් කර) තිබේ.
Post Views: 5