• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරාවි – ඇමැති වීරවංශ

1 February 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හා එරට ව්‍යාපාරික ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය, දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 02 වන වරටත් පවත්වනු ලබන “Pakistan LifeStyle Exhibition” හි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී එම ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව එහි ආරාධිත දේශනය පවත්වමින්.

එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා “පාකිස්ථානය ශ්‍රී ලංකාවට අභියෝග මතුවන සෑම අවස්ථාවකම සහෝදරයකු සේ සහයෝගයෙන් කටයුතු කළා. ඒ බව මේ මොහොතේ සිහිපත් කරන එක මගේ යුතුකමක්. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් විදිහට අප රටවල් දෙකෙහි සංස්කෘතීන් අතර වෙනස්කම් වගේම පොදු සමානකම් ද බොහෝ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තම රටවල් අතර මිත්‍රත්වය ඉතිහාසය පුරා ශක්තිමත් කරගත්තා විනා එය පළුදු කර ගත්තේ නැහැ. ඒ මිත්‍රත්වය දේශපාලනික, ආර්ථිකමය සහ යුදමය යන සෑම ක්ෂේත්‍රයක් තුළම පැතිර පවතිනවා. එය තවදුරටත් ශක්තිමත් කරනු ලබන මෙම පාකිස්ථානු වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා මා වෙත ඇරයුම් කිරීම වෙනුවෙන් පාකිස්ථානු මහ කොමසාරිස්තුමන් ඇතුළු පාකිස්ථානු සංවිධාන මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකර සිටිනවා.”

මෙම සමාරම්ක අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන් මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කතක් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. මෙම තෙදින වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පාකිස්ථානු සංස්කෘතික සංදර්ශන හා චිත්‍ර ප්‍රදර්ශන ද ඉහත ස්ථානයේදී පැවැත්වේ.

Post Views: 6
Previous Post

වුහාන් වල සිටි මෙරට සිසුන් 33 දිවයිනය..දින 14 දක්වා දියතලාව හමුදා කඳවුරේ රඳවා තබයි

Next Post

ආණ්ඩුකාරයන් එක්ක බෑ – පළාත් සභා නියෝජිතයන් මහින්දට පැමිණිලි කරලා !

editor

editor

Next Post

ආණ්ඩුකාරයන් එක්ක බෑ - පළාත් සභා නියෝජිතයන් මහින්දට පැමිණිලි කරලා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved