• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට අයත් ගෑස් තොගයක් මාලදිවයිනේ ගබඩා කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි

31 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට අයත් ගෑස් තොගයක්  මාලදිවයිනේ ගබඩා කර ඇති  බව ලිට්‍රෝ සමාගම පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට පාරිභෝගිකයන්ට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විශේෂ පියවරක් ගෙන තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ මෙරට ඇණවුම් අනුව ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන මෙම විශාල ගෑස් නෞකා මාලදිවයින වෙත ගෙන්වා එහි රඳවා තබා ගන්නා බවයි. එලෙස මාලදිවයිනේ රඳවා ගන්නා තොගවලින් කුඩා නෞකා මඟින් දින දෙකෙන් දෙකට මෙරටට ගෑස් ප්‍රවාහනය කිරීමට විධිමත් පද්ධතියක් සකස් කර ඇත.
කෙරවලපිටිය පර්යන්තයේ පවතින සීමිත ගබඩා ධාරිතාවය සහ විශාල නෞකා සෘජුවම මෙරටට ගෙන්වීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ක්‍රමවේදය ඉතා වැදගත් වී තිබේ. එසේම යුද කලාපය මඟහරිමින් ඇමරිකාවේ සිට අප්‍රිකාව හරහා මෙම නෞකා ගමන් ගන්නා බැවින් මැදපෙරදිග අර්බුදය නිසා මෙරට ගෑස් සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බව ද සමාගම සහතික කර සිටී.
Post Views: 13
Previous Post

ඉරානය සමඟ සාම සාකච්ඡා සාර්ථකව ඉදිරියට

Next Post

ස්ලෝවේනියාවේ නව පාර්ලිමේන්තුව අප්‍රේල් 10 වනදා රැස්වේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දැඩි දේශපාලන අර්බුදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved