• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ දේපළවලට ගිනි තැබීමේ සිද්ධිය

දෙදෙනෙකු වරදකරුවන් වේ

15 June 2026
in පුවත්, විදෙස්
අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ දේපළවලට  ගිනි තැබීමේ සිද්ධිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මහතාට අයත් හෝ ඔහුට සම්බන්ධ දේපළ සහ වාහනයක් ඉලක්ක කරගෙන 2025 වසරේ මැයි මාසයේදී ලන්ඩන් නුවරදී සිදු කරන ලද ගිනි තැබීමේ මාලාවකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ඔප්පු වී තිබේ. ලන්ඩන් ත්‍රස්ත විරෝධී පොලිස් ඒකකය (CTP London) විසින් මෙම විමර්ශනය ආරම්භ කර කෙටි කාලයක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ‘ඕල්ඩ් බෙයිලි’ (Old Bailey) අධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව රෝමේනියානු ජාතික ස්ටැනිස්ලාව් කාර්පියුක් සහ යුක්රේන ජාතික රෝමන් ලැව්රිනොවිච් යන දෙදෙනා ගිනි තැබීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට වරදකරුවන් කර ඇත. ලැව්රිනොවිච්ට එරෙහිව පුද්ගල ජීවිතවලට හානි විය හැකි ලෙස ගිනි තැබීම් සිදුකිරීමේ චෝදනා ද ඔප්පු වී තිබේ.මෙම ප්‍රහාර මාලාවට අනුව, 2025 මැයි 8 වන දින අග්‍රාමාත්‍යවරයාට අයත්ව තිබූ ටොයෝටා රථයක් ගිනි තබා විනාශ කර තිබූ අතර, මැයි 11 දින ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් දේපළක දොරටුවේ ගින්නක් ඇති කර තිබුණි. අනතුරුව මැයි 12 දින ඔහුට අයත් ඉස්ලින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසකට තුන්වන ගිනි තැබීම සිදු කෙරුණි. සීසීටීවී දර්ශන, දුරකථන දත්ත සහ ‘ටෙලිග්‍රෑම්’ පණිවිඩ ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වූ අතර, ‘එල් මනී’ (El Money) නම් නිර්නාමික පුද්ගලයෙකු විසින් මුදල් ලබාදීමේ පොරොන්දුව මත මෙම ප්‍රහාර සඳහා ඔවුන්ව බඳවාගෙන ඇති බව හෙළි විය. ලැව්රිනොවිච් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, රෝමේනියාව බලා පලා යාමට උත්සාහ කරමින් සිටි කාර්පියුක් ලූටන් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඩීඑන්ඒ සාක්ෂි, සීසීටීවී දර්ශන සහ ගිනි ඇවිලවීමට භාවිත කළ ද්‍රව්‍ය මිලදී ගත් ආකාරය පිළිබඳ සාක්ෂි විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පෙට්‍රෝ පොචිනොක් නම් පුද්ගලයා නඩු විභාගයෙන් අනතුරුව නිදොස් කොට නිදහස් කර තිබේ. වරදකරුවන් වූ ලැව්රිනොවිච් සහ කාර්පියුක්ට දඬුවම් නියම කිරීම ජූනි 19 වන සිකුරාදා සිදු කිරීමට නියමිතය. ත්‍රස්ත විරෝධී ඒකකයේ අණදෙන නිලධාරී හෙලන් ෆ්ලැනගන් මහත්මිය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මුදල් පොරොන්දු වී මෙවැනි අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මෙවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු නීතිය ඉදිරියට ගෙන එන බවත්ය.

Post Views: 2
Previous Post

වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් රජය ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරනවා

Next Post

ලන්ඩනයේ වඩාත්ම භයානක අපරාධකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය අඩකින් අඩු කිරීමට V100 වැඩසටහන සමත් වේ

Editor TTV News

Editor TTV News

Next Post
ලන්ඩනයේ වඩාත්ම  භයානක අපරාධකරුවන්ගේ  ප්‍රචණ්ඩත්වය අඩකින් අඩු කිරීමට V100 වැඩසටහන සමත් වේ

ලන්ඩනයේ වඩාත්ම භයානක අපරාධකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය අඩකින් අඩු කිරීමට V100 වැඩසටහන සමත් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved