• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

London Pain Management Center අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

2 September 2020
in සංවර්ධන

වේදනා මර්දනයට විශේෂිතව හඳුන්වා දෙන “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේදි විවෘත විය.

මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිධන් ගත වේදනා කළමනාකරණ ප්‍රතිකාර මෙම මධ්‍යස්ථානය ඔස්සේ සිදු කෙරේ. ඊට අදාළ නව වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයා විසින් අන්තර්ජාලයට මුදා හැරියේය.

මෙම අවස්ථාවට සිරි නන්ද මහා පිරිවෙණේ සහ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද හිමි, ලන්ඩන් වේදනා කළමනාකරණ මධ්‍යස්ථානයේ (London Pain Management Center), නිධන් ගත වේදනා මර්ධන විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

අවතැන් වුවන් සඳහා මෙම වසරේදී ස්ථීර නිවාස ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

Next Post

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමතය අවශ්‍ය නොවේ. – නීතිපති

editor

editor

Next Post

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමතය අවශ්‍ය නොවේ. - නීතිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved