ලොතරැයි අලෙවිකරුවන්ගේ දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ සමාරම්භක වැඩසටහන 2026 අගෝස්තු 23 වන දින පස්වරු 2.00 ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.













