• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලූවර් කෞතුකාගාරයේ ඇපලෝ ගැලරිය මාස 9කට පසු නැවතත් මහජනතාවට විවෘත කෙරේ

23 July 2026
in පුවත්, විදෙස්
EPF එකේ අතුරුදන් වූ  රුපියල් බිලියන 5ක මුදලට  සිදුවූ දේ මෙන්න  ප්‍රබල හෙළිදරව්වක් එළියට!
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝ මිලියන 88ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 102ක්) වටිනා ප්‍රංශ රාජකීය රත්න අභරණ කොල්ලකෑමේ සිදුවීමෙන් මාස 9කට පසුව, පැරීසියේ ලූවර් (Louvre) කෞතුකාගාරයේ සුප්‍රකට ඇපලෝ ගැලරිය (Apollo Gallery) නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ. 2025 ඔක්තෝබර් මාසයේදී දහවල සිදුවූ මෙම ආන්දෝලනාත්මක කොල්ලකෑමෙන් පසු මෙම ප්‍රදර්ශනාගාරය වසා දමා තිබුණි.
ක්රේනයක් ආධාරයෙන් උදෑසන 9:30ට පමණ කෞතුකාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක්, විදුලි මෙවලම් භාවිත කරමින් ප්‍රංශ රාජකීය අභරණ පැහැරගෙන ගොස් තිබුණි. කෙසේ වෙතත්, නැවත විවෘත කරන ලද ඇපලෝ ගැලරියේ මින් ඉදිරියට කිසිදු වටිනා අභරණයක් හෝ රත්න භාණ්ඩයක් ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කර ඇති අතර, 17 වන සියවසේ පැවති එහි මුල් ස්වරූපයෙන්ම එහි ගෘහ නිර්මාණ ශිල්පය, රන් ආලේපිත සිවිලිම් සහ ග්‍රීක චිත්‍ර පමණක් නැරඹීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත. සිදුවීමෙන් පසු ආරක්ෂක පද්ධති සහ නිරීක්ෂණ කැමරා දැඩි ලෙස යාවත්කාලීන කිරීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
Post Views: 11
Previous Post

EPF එකේ අතුරුදන් වූ රුපියල් බිලියන 5ක මුදලට සිදුවූ දේ මෙන්න ප්‍රබල හෙළිදරව්වක් එළියට!

Next Post

SLIATE සිසුන්ට සහ තරුණ පරපුරට ලොකු බලපෑමක් කරන පාර්ලිමේන්තුවෙන් ආපු හදිසි තීරණය මෙන්න!

Editor TTV News

Editor TTV News

Next Post
EPF එකේ අතුරුදන් වූ  රුපියල් බිලියන 5ක මුදලට  සිදුවූ දේ මෙන්න  ප්‍රබල හෙළිදරව්වක් එළියට!

SLIATE සිසුන්ට සහ තරුණ පරපුරට ලොකු බලපෑමක් කරන පාර්ලිමේන්තුවෙන් ආපු හදිසි තීරණය මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved