• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ අඩු බර දරු උපත් වැඩිවෙලා

24 May 2023
in දේශීය

මාතලේ දිස්ත්‍රික්කයේ අඩු බර දරු උපත් සංඛ්‍යාවල වැඩිවිමක් දක්නට ලැබෙන බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති /මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ කමිටු සම සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු රැස්විම පැවති අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.

කමි‍ටුව හමුවේ අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරි වෛද්‍ය නුවන් තොටවත්ත මහතා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු බර දරු උපත් මේ වසරේ සියයට 12 සිට 16 දක්වා අගයකින් වැඩි වි ඇති බවත් ජනවාරි මාසයේ සියයට 12.7ක්ද පෙබරවාරි මාසයේ සියයට 14.8ක් ද මාර්තු මාසයේ සියයට 14ක් ද අප්‍රේල් මාසයේ සියයට් 16ක් වශයෙන්ද වාර්තා වන බවත් මෙම තත්වයට හේතුවි ඇත්තේ ගර්භනි මව්වරුන්ගේ පෝෂණ මට්ටම අඩු විමක් බවත් එය වැඩි කිරිම සදහා එක්ව කටයුතු කළ යුතු බවය.

ඉදිරියේදි පැවැත්වෙන පෝෂන මාසය තුළදි දැනුවත් කිරිම් වැඩසටහන් ආදිය සිදු කරන බවද වැඩිදුරටත් පැවසිය.

මෙම කමිටු රැස්විම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න,මධ්‍යම පළාත් සභාවේ සභාපති ඇල්.ඩි නිමලසිරි,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක දිසාපතිවරුන් වන නිශාන්ත කරුණාතිලක.චමිලා අතපත්තු,මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මින් ප්‍රාදේශීය‍ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 3
Previous Post

පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන්ගේ එකඟ වෙයි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

ඡනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

editor

editor

Next Post

ඡනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved