• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

LPL අවසන් සටන අදයි

16 December 2020
in ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරගය අද (16) රාත්‍රියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී තරඟය රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ඇත්තේ භානුක රාජපක්ෂ විසින්. තරඟාවලියේ ස්ථාවරම කණ්ඩායමක් වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට මෙහෙයවයි.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය අපේක්ෂා කරන අතර, අවසන් තරඟයේ ජයග්‍රහණය හෝ පරාජය නොතකා එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

 

Post Views: 12
Previous Post

හොර නෝට්ටු සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

editor

editor

Next Post

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved