27 April 2024
#දේශීය

හොර නෝට්ටු සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගොකරැල්ල, ගල්සේරුගොල්ල ප්‍ර දේශයේ ඊයේ (15) පස්වරුවේ ගොකරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කල වැටළිමකදී ව්‍යාජ රුපියල් 5000 සේ නොට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ එහීදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 100ක්, වැගන්ආර් වර්ගයේ කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 23 ක් වු දෙහිඅත්තකණ්ඩිය හා දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *