• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2026 ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලිය ජූලි 10 වැනිදා ඇරඹෙයි

22 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
2026 ලංකා ප්‍රිමියර් ලීග්  LPL තරගාවලිය  ජූලි 10 වැනිදා ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි-20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර 2026 ජූලි 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය.
මෙවර තරගාවලිය කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ හතර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහ ව්‍යාපාරය එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ලබයි.
තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු 2026 මැයි 4 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කිරීමට නියමිතය. 2020 වසරේ ආරම්භ වූ LPL තරගාවලිය මේ වන විට ජාත්‍යන්තර අවධානය දිනාගත් ශක්තිමත් දේශීය ක්‍රිකට් සන්නාමයක් බවට පත්ව තිබේ.
Post Views: 1
Previous Post

යොකොහාමා (Yokohama) නිවාස මංකොල්ලයකට සම්බන්ධ හිටපු සිරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

හොංකොං ගිනි අනතුරෙන් දිවි ගලවා ගත්තෝ අළු මතින් මතකයන් සොයා යති

Editor TTV News

Editor TTV News

Next Post
හොංකොං ගිනි අනතුරෙන්  දිවි ගලවා ගත්තෝ  අළු මතින් මතකයන්  සොයා යති

හොංකොං ගිනි අනතුරෙන් දිවි ගලවා ගත්තෝ අළු මතින් මතකයන් සොයා යති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උසස් පෙළ ප්‍රතිඵල මත  උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම  ලබන 27 වැනිදා ඇරඹෙයි

උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි

22 April 2026
රුපියල් මිලියන 889ක වියදමින්  පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ  සැපයීමට අනුමැතිය

රුපියල් මිලියන 889ක වියදමින් පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ සැපයීමට අනුමැතිය

22 April 2026
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ  බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට  අතිරේක ප්‍රතිපාදන

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට අතිරේක ප්‍රතිපාදන

22 April 2026
අන්තර් පළාත් මගී සේවා  අවසර පත්‍ර  නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යතුරු පැදියෙන් ආ මාරයා  තරුණයා ඩැහැ ගනී

යතුරු පැදියෙන් ආ මාරයා තරුණයා ඩැහැ ගනී

22 April 2026
ගුවන් මෙහෙයුම්  සුරක්ෂිතතාව වෙනුවෙන්  ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

ගුවන් මෙහෙයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved