• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හිමිකරුවන් අත්අඩංගුවට පත්ව සතියකට පසු Jaffna Kings හිමිකාරීත්වය SLC සහ IPG අතට

24 July 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
වත්තල හෝටලයේදී වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ ‘Sports Commune’ ආයතනය සමඟ පැවැති ගිවිසුම, අදාළ මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට LPL තරගාවලි අයිතිවාසිකම් හිමි IPG සමාගම පියවර ගෙන තිබේ.
තරග පාවාදීමේ චෝදනා මත Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සතියකට පසුව මෙම තීරණය ගෙන ඇති අතර, සියලු මෙහෙයුම් අයිතීන් නැවත IPG සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත පැවරී ඇත. කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත්තු හා ගෙවීම්වල සම්පූර්ණ වගකීම SLC සහ IPG ආයතන විසින් භාරගෙන ඇති බැවින්, LPL 6 වන අදියර සඳහා Jaffna Kings කණ්ඩායම එම නමින්ම කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත් වන බව IPG ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා තහවුරු කරයි.
Post Views: 5
Previous Post

වත්තල හෝටලයේදී වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයයි

Next Post

හුති ප්‍රහාර හමුවේ ඉරානයට හමුදාමය ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

Editor TTV News

Editor TTV News

Next Post
හිමිකරුවන් අත්අඩංගුවට පත්ව සතියකට පසු Jaffna Kings හිමිකාරීත්වය SLC සහ IPG අතට

හුති ප්‍රහාර හමුවේ ඉරානයට හමුදාමය ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved