• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලුණුගම්වෙහෙර ජලාශයේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

2 March 2026
in දේශීය, පුවත්
ලුණුගම්වෙහෙර ජලාශයේදී අතුරුදන් වූ තරුණයාගේ  සිරුර හමුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලුණුගම්වෙහෙර ජලාශයේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී ඔරුව පෙරළී අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර ඊයේ (01) සොයාගත් බව අගුණකොලපෑලැස්ස පොලිසිය අද (02) තහවුරු කළේය. අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.
මියගොස් ඇත්තේ අගුණකොලපෑලැස්ස ධීවර ගම්මානයේ පදිංචිව සිටි 18 හැවිරිදි අතපත්තු මලිත් තිවංක නැමැති තරුණයෙකි. ඔහු පසුගිය 28 වැනිදා පෙරවරුවේ 29 හැවිරිදි රොෂාන් ප්‍රදීප් කුමාර නැමැති අනෙක් ධීවරයා සමඟ ජලාශයේ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරළී මෙම අනතුරට මුහුණ දී තිබේ. ඔවුන් දෙදෙනා ජලයේ ගිලෙන අයුරු ඒ අසල සිටි වෙනත් ධීවරයන් දෙදෙනෙකු දැක ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
තිස්සමහාරාමය දෙබරවැව මූලික රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිගමනය කර ඇත්තේ මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවයි. අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා කිරින්ද නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් ජලාශය පරීක්ෂා කරමින් සිටිති.
Post Views: 6
Previous Post

ඩුබායි අසල රාස් අල් කයිමා ප්‍රාන්තයට ප්‍රබල ප්‍රහාරයක්

Next Post

කඩාවැටුණු ගුවන්යානා ගැන කුවේට් ආරක්ෂක අංශවලින් නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

තැපැල් දෙපාර්තමේන්තුව  US Post වෙත ගෙවූ  ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්

සබරගමුව පළාතේ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට  ආණ්ඩුකාරවරියගෙන් විසඳුම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර ආර්ථික හා වෙළඳ සබඳතා  ශක්තිමත් කිරීමට නව මාවතක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක්

28 April 2026
ශ්‍රී ලංකාව සහ චීනය අතර  සංචාරක හා අධ්‍යාපනික සබඳතා  ශක්තිමත් කිරීමට  නව එකඟතා රැසක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක හා අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමට නව එකඟතා රැසක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved