• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්ගමුව ගොවීන්ගේ ජල සිහිනය සැබෑ කරන්න රු. මිලියන 254ක ව්‍යාපෘතියක්

26 August 2026
in දේශීය, පුවත්
ගල්ගමුව ගොවීන්ගේ ජල සිහිනය සැබෑ කරන්න රු. මිලියන 254ක ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යල මහ දෙකන්නයම සාර්ථකව වගා කිරීමේ ගල්ගමුව ගොවි ජනතාවගේ බලාපොරොත්තු මල්ඵලගන්වමින් මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (25) දින මහගල්ගමුව වැව් තාවුල්ලේදී ආරම්භ කරන ලදී. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සමස්ත පිරිවැය රුපියල් මිලියන 254ක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ගල්ගමුව ගොවීන්ට ජලය නොමැතිකම හේතුවෙන් එක් කන්නයක් පමණක් වගා කළ යුගය අවසන් කරමින් ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මහගල්ගමුව ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි 6,500ක් වුවද, ජලපෝෂක ප්‍රදේශයෙන් ලැබෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා පූර්ණ ජල මට්ටමට ළඟාවීමට නොහැකිව පවතී. මෙම වැව පෝෂණය කිරීම මඟින්, ආරම්භයේ සිටම ජල හිඟයකින් පෙළෙන පාලුකඩවල යෝජනා ක්‍රමයේ II අදියර යටතේ ඇති කුඹුරු අක්කර 800කට වාරි ජලය සැපයීමට හැකියාව ලැබෙන අතර, සමස්තයක් ලෙස ව්‍යාපෘතියෙන් පසු වගාබිම් අක්කර 1,400කට ආසන්න ප්‍රමාණයක් යල මහ කන්න දෙක සඳහාම වාරි ජලය සැපයීමට අවස්ථාව සැලසේ.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම වාරි ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන දැවෙන ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන බවයි. මීට පෙර පැවති ව්‍යාපෘතියේ දූෂිත තත්ත්වයන් හේතුවෙන් විශාල මුදලක් අපතේ ගොස් ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී ඇති හෙයින්, කැබිනට් අනුමැතිය හරහා නව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත්, 2027 එළඹෙන මහ කන්නය වන විට ගොවීන්ගේ කුඹුරුවලට වතුර ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම ආරම්භක අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

ඉරානයට එරෙහිව ඇමරිකාව නව ආර්ථික ප්‍රහාරයක් දියත් කරද්දී එය පරණ කතාවක් පමණක් බව ටෙහෙරානය ප්‍රතික්ෂේප කරයි!

Next Post

තිරසර සංවර්ධනය සහ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ වැඩපිළිවෙළක්

Editor TTV News

Editor TTV News

Next Post
තිරසර සංවර්ධනය සහ  පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන්  ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ  වැඩපිළිවෙළක්

තිරසර සංවර්ධනය සහ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved