27 April 2024
#දේශීය

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ – මන්ත්‍රී නලින් කියයි

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මහින්ද රාජපක්ෂගේ මහතාගේ පිටින් ජනපති වීමේ සැලසුමක් තිබු නමුත් එය මේ වන විට ව්‍යාර්ථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව එම පවුලේ වෙන කෙනෙකුට ජනපති වන්නට අවස්ථාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉඩ නොදෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දේශපාලනය ජිවිතය පවා පරදුවට තබමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරපත් කරමින් සිදු කර බව ද හෙතෙම කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *