• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිව ජනපති කරන්න මහින්දගේ උදව් ඕන

13 July 2018
in ක්‍රීඩා

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නගා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග ඒකරාශි කර ගත යුතු බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.  ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින්. 

එහිදී ඔහු කියා සිටියේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බවයි.

ගොඩ නැගෙන පුළුල් සන්ධානයේ නායකයා මෙන්ම ජනප්‍රිය නායකයා මහින්ද රාජපක්ෂයයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ඇතිව කටයුතු කල යුතු බව හෙතෙම කියා සිටියේය.

 

Post Views: 13
Previous Post

ජනපතිව ශක්තිමත් කරනවා

Next Post

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

editor

editor

Next Post

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved