• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊයේ තෙල් මිල වැඩි කලේ කලින් කලා නම් මැයි දිනේට සෙනග නොඑන නිසා

3 May 2026
in දේශීය, පුවත්
ඊයේ තෙල් මිල වැඩි කලේ  කලින් කලා නම් මැයි දිනේට  සෙනග නොඑන නිසා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට ජනතාව පැමිණෙන්නේ නැති නිසා රජය හිතාමතාම මිල සංශෝධනය ප්‍රමාද කළ බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර මැයි දෙවනදා දක්වා ප්‍රමාද කළේ ජනතාව රැවටීම සඳහා බව ගුණරත්න මහතා අවධාරණය කරයි. මැයි දින රැළි සඳහා මිනිසුන් සහ බස් රථ යෙදවීමට ගල් අඟුරු සහ කන්ටේනර් වංචා මගින් උපයාගත් මුදල් යොදා ගන්නා බවටද ඔහු චෝදනා කරයි.
ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදුකරන පූර්ව කථනයන් අධිකරණයේ ස්වාධීනත්වයට කරන ඇඟිලි ගැසීමක් බව ඒ මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් විනිසුරුවරුන් බියෙන් පසුවන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස තමන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
දූෂණය නැති කරන බව පවසා බලයට පත් වූ රජය යටතේ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණ මංකොල්ලකෑමට ලක්ව ඇති බවට ඔහු චෝදනා කරයි. ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් බවත්, මැතිවරණ නොපැවැත්වීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දෙන ගුණරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ විය යුතු බව අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ලංකාව හෙල්ලූ ප්‍රශ්නගත ගුවන්යානා ගනුදෙනුවේ සුළමුල හෙළිවෙයි

Next Post

අනාගත වෛද්‍යවරුන් පාරට ඇද දැමූ මහා පාවාදීම වික්‍රමාරච්චි ආයුර්වේද සරසවියේ අඳුරු ඉරණම මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යල කන්නයට වැදුණු  මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ  ඇතුළු කතාව මෙන්න

යල කන්නයට වැදුණු මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ ඇතුළු කතාව මෙන්න

3 May 2026
ඉන්ධන මිලට පිටුපසින් එන  ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස  මගීන්ටත් රියදුරන්ටත්  තීරණාත්මක හෝරාවක්

නිවෙස් තුළ සිටි වැසියන්ට  මරු කැඳවූ බිහිසුණු ගින්න දිල්ලි නුවරින් ඇසෙන  කම්පා කරවන පුවත

තලංගම ප්‍රදේශයේ  රහසිගත ගොඩනැගිල්ලක් වටලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යල කන්නයට වැදුණු  මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ  ඇතුළු කතාව මෙන්න

යල කන්නයට වැදුණු මරු පහර ගොවීන් අසරණ කළ “පොහොර” අර්බුදයේ ඇතුළු කතාව මෙන්න

3 May 2026
ඉන්ධන මිලට පිටුපසින් එන  ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස  මගීන්ටත් රියදුරන්ටත්  තීරණාත්මක හෝරාවක්

ඉන්ධන මිලට පිටුපසින් එන ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනස මගීන්ටත් රියදුරන්ටත් තීරණාත්මක හෝරාවක්

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved