27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් මෛත්‍රිව නිදහස් නොකෙරේ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබු නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තමන් එම චෝදනාවලින් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල ඉල්ලිම අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නියෝගය ලබා දුන්නේ කොළඹ දිසා අධිකරණයේ දිසා අතිරේක විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසිනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *