• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිපාල ඉවත් වී සභාපති පුටුව විජේදාසට

12 May 2024
in දේශීය, පුවත්
හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ, අද (12) කෝට්ටේදී පැවැත්වෙන විධායක රැස්වීමේදිය.

මෙහිදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරයට පත් කිරීමටය.

එමෙන්ම ශ්‍රීලනිපයේ වැඩබලන ලේකම් ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත් කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

Post Views: 29,391
Previous Post

රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වලට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

Next Post

ලෝකයම හොඳ කිව්වත් ජේ.ආර්.ජයවර්ධනටත් වැඩ කරන්න දුන්නේ නෑ – ඇමැති මනුෂ

editor ttvnews

editor ttvnews

Next Post
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

ලෝකයම හොඳ කිව්වත් ජේ.ආර්.ජයවර්ධනටත් වැඩ කරන්න දුන්නේ නෑ - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved